ප්‍රාථමික ශ්‍රේණි කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති අතර, සියලුම ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවයට පැමිණිය යුතු බවයි, අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ.
හෙට සිට ලබන 08 වැනිදා දක්වා වාර අවසාන විභාග පැවැත්වෙන පාසල් පමණක් විවෘත බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.