ඒ මහතා ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක් විය.
මේ අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ධූරයෙන් ඉවත්වීමට ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව පියංකර ජයරත්න මහතා තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ඇත.