ඒ අනූව, රුපියල් 20ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා ඉහළ දැමෙනු ඇති.
ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ, මෙම තීරණය පෞද්ගලික හා ලංගම බස්රථ සඳහා අදාළ වන බවයි.
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව 35%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.