ඊයේ රාත්රී කාලයේ ද ජනතාව උද්ඝෝෂණයට එක්ව සිටියේය. විවිධ ප්රදේශවලින් පැමිණි ජනතාව සටන්පාඨ කියමින් රැය පහන් කළ ආකාරය දක්නට ලැබිණ.
එම පිරිස ජංගම දුරකථනවල විදුලි ආලෝක දල්වලින් නිහඩ විරෝධතාවක යෙදී සිටියේය.
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 12 වැනි දිනටත් පැවැත්වෙයි.