උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට බාධා...

අප්‍රේ 21, 2022
  • දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ පැවති උද්ඝෝෂණවලදී ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වුණා.

    ඇතැම් ප්‍රදේශවල මාර්ග අවහිරවීම නිසා උද්ඝෝෂණවලට ජනතා විරෝධය එල්ල වන අයුරු ද, දැකගත හැකිවුණා.

    Latest News