ලිට්‍රෝ ගෑස් මිල ඉහළට...

අප්‍රේ 26, 2022

    අද (26) මධ්‍යම රාත්‍රියේ සිට, ලිට්‍රෝ ගෑස් නව සංශෝදිත මිල ගණන් යටතේ වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. ඒ අනුව, ගෘහස්ථ එල්.පී. ගෑස් කිලෝ ග්‍රෑම් 12ග5ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 4,860ක්. ගෘහස්ථ එල්.පී. ගෑස් කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,945ක් වනවා. කිලෝ ග්‍රෑම් 2.3ක ගෘහස්ථ එල්.පී. ගෑස් සිලින්ඩරයක මිල, රුපියල් 910ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

    Latest News