අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි ...  

අප්‍රේ 26, 2022

    අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

    Latest News