ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සේවකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු නොවන බවයි.
රට පුරා පැවැත්වෙන ජනතා අරගලයන්ට සහාය පළ කරමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.