අද දිනයේ දුම්රිය ගමන්වාර 133 ක් පමණ ක්රියාත්මක කෙරෙන අතර දුම්රියේ ගමන් කළ හැක්කේ වාර ප්රවේශපත්ර හිමි දුම්රිය මගීන්ට පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මාස 03 කට අධික කාලයක් නවතා තිබූ දුම්රිය ගමන් අද සිට ආරම්භ කෙරෙන අතර පළාත් තුළ පමණක් එම දුම්රිය ගමන්වාර ක්රියාත්මක වේ.