ඒ විපක්ෂ නායක කාර්යාලයේදී. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්රීන් වන විජිත හේරත්, සුනිල් හඳුන්නෙන්ති යන මහත්වරුන් සාකච්ජාවට එක්වූහ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්රීවරුන් ද ඊට එක්ව සිටියහ.