අර්බුදයට පිළියම් ලෙස බදු වැඩි කිරීම හැර වෙනත් මඟක් නැහැ; මුදල් අමාත්‍ය...(වීඩියෝ)

අප්‍රේ 30, 2022
  • වර්තමානයේ සිදු කළ යුතු වැදගත්ම කාර්ය වන්නේ ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේ සැලැස්මක් සකස් කිරීම හා එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම බව, මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ අර්බුදයට පිළියම් සෙවීමේ එක් පියවරක් ලෙස බදු වැඩි කිරීම හැර වෙනත් මඟක් නොමැති බවයි. බීබීසී රූපවාහිනිය සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදී අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව කියා සිටියා....

    Latest News