අඩු ලුහුඬුකම්වලින් තොර පරිපූර්ණ ආදරය...(වීඩියෝ)

අප්‍රේ 30, 2022
  • විවාහය කියන්නේ යෞවන යෞවනියන්ගේ ජිවිතයේ ප්‍රධාන කඩඉමක්. සමරු මේකට යළි ඉපදීමක් කියලත් කියනවා.

    අපේ රටේ විශේෂ පිරිසකට ඊයේ එම අවස්ථාව උදා වුණා. ඒ බණ්ඩාරවෙල ප්‍රදේශයේදී. එහි විශේෂත්වය වන්නේ, යුග දිවියට එළඹි මේ සියලු දෙනාම විශේෂ අවස්ථා සහිත අයවීමයි...

    Latest News