වැඩකරන ජනතා මැයි රැළිය...(වීඩියෝ)

මැයි 01, 2022
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඊට අනුබද්ධ වෘත්තිය සමිති සම්මේලනය මෙහෙයවීමෙන් සංවිධාන කළ මැයි දින රැළිය අද නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහත් රංග පීඨයේදී අද පැවැත්වුණා.

    ඒ මැති-ඇමතිවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්...

    Latest News