එක්සත් ජාතික පක්‍ෂ මැයි දින උත්සවය...(වීඩියෝ)

මැයි 01, 2022
  • එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමය සංවිධාන කළ මැයි දින උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද පැවැත්වුණා.

    ඒ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...

    Latest News