සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

මැයි 03, 2022

    සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    සුදු සහ රතු නාඩු කිලෝවක් - රුපියල් 220

    සුදු සහ රතු සම්බා කිලෝවක් - රුපියල් 230

    කීරී සම්බා කිලෝවක් - රුපියල් 260

    අදාළ ගැසට් නිවේදනය පහතින්,

    Gazet Rice

    Latest News