ඉස්ලාම් භක්තිකයින් ඊදුල් ෆීත්ර් උත්සවය සමරයි...(වීඩියෝ)

මැයි 03, 2022
  • ඉස්ලාම් භක්තිකයින් රාමසාන් උපවාස සමය අවසන් කොට අද ඊදුල් ෆීත්ර් උත්සවය සමරනවා.

    ඒ නිමිත්තෙන් පල්ලිවල විශේෂ යාඥා පැවැත්වුණා. ඉස්ලාම් භක්තිකයන් පසුගිය මාසයේ උපවාසයෙහි යෙදුණා. ඉන් අනතුරුව, උපවාසය අවසන් කොට අද ඊදුල් ෆීත්ර් මංගල්‍යය සමරනවා.

    Latest News