ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය අතට...(වීඩියෝ)

මැයි 03, 2022
  • ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වර්ජනය අවසන් කිරීමත් සමඟ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද උදෑසන සිට යළි ආරම්භ කෙරුණා.

    මේ අතර, අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, අමෙරිකානු ඩොලර් මිලියන 200ක කෙටි කාලීන ණය පහසුකම් යටතේ ඉදිරියේදී තවත් නෞකා 4කින් ඉන්ධන මිලදී ගැනීමට අනුමැතිය හිමිව ඇති බවයි.

    Latest News