ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක්...(වීඩියෝ)

මැයි 03, 2022
  • ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් කතානායක වෙත බාරදුන් බව, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

    අද පස්වරුවේ කතානායක නිල නිවසට පැමිණ ඔවුන් අදාළ යෝජනා භාර දී තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 03 මැයි 2022 19:48

    Latest News