කොවිඩ් 19 සඳහා සිව්වැනි එන්නත් මාත්‍රාවක්...

මැයි 06, 2022

    කොවිඩ් 19 සඳහා සිව්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබෙනවා.

    එය ලබන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියා.

    Latest News