ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව පර්යන්තයෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අදත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. රට පුරා ඉන්ධන බෙදාහැරීම ද බාධාවකින් තොරව සිදුකෙරෙන බව, එහි සේවකයන් පවසනවා.Twitter