දොඩංගොඩ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

මාර් 07, 2019

    දොඩංගොඩ - ඇල්ල මාර්ගයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    අනතුර සිදුව ඇතතේ, බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

    මියගොස් ඇත්තේ අවුරුදු 29 හා 26 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක්. අනතුරින් පසු දෙදෙනාම එම ස්ථානයේ දීම මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Latest News