පහරදීමකින් ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට තුවාල (වීඩියෝ)

මැයි 10, 2022
  • බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිරිසකගේ ප්‍රහාරයට ලක්වී තිබේ.

    පහර දීමෙන් තෙන්නකෝන් මහතා තුවාල ලබා ඇති බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 10 මැයි 2022 17:25

    Latest News