ඒ අනුව බස්නාහිර පළාතේ සියලු රජයේ පාසල්වලට අද නිවාඩු ලබාදී ඇති බවයි, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කළේ.
අද (12) පාසල් පවත්වනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට පවරා තිබේ.