යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝගය නොසලකා ක්රියාකරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවත් ඔහු දැනුම් දෙයි.
එවැනි සිදුවීම් පිළිබඳව ලැබෙන තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.