එය ප්රධාන කලාප දෙකක් යටතේ දහවල් කාලයේ පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ රාත්රි කාලයේ පැය 01යි මිනිත්තු 40 ක කාලයක් ලෙස පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇත. ඒ අනුව අද එක් එක් කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත වේලාවන් පහතින්.
අද (14) දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.