ඒ, ඔවුන් ඉදිරිපත් කොට ඇති යෝජනාවලිය විපක්ෂ නායකවරයාට ලබාදීම සඳහායි. යෝජනාවලිය විපක්ෂ නායකවරයාට ලබාදුන් නියෝජිතයින් පිරිස ඒ පිළිබඳ සාකච්ජාවක ද නිරත වුණා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, අරගල භූමියේ ඉල්ලීම් අනුව රට වෙනස් විය යුතු බවයි...