අගමැතිතුමාට, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය...(වීඩියෝ)

මැයි 15, 2022
  • ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර හා පොහොර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර අද පැවති සාකච්ජාවේදී.

    Latest News