එසේම ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැති අතර හමුවක්ද අද (16) පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ඊයේ අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ, ආණ්ඩුවේ නිවැරදි තීරණ සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 අතර සාකච්ඡාවක් අද (16) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.