නිට්ටඹුව ප්රදේශයේදී ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා පොලොන්නරුව දිස්ත්රික්කයෙන් නව මන්ත්රීවරයෙකු පත්කර තිබේ.
ඒ අනුව මෙලෙස පත්කර තිබෙන්නේ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්රික්කය වෙනුවන් තරග කළ ජගත් සමරවික්රම මහතායි.