ගෑස් නෞකා දෙකක් සඳහා අද මුදල් ගෙවයි

මැයි 17, 2022

    ගෑස් මෙට්‍රික් ටොන් 2,800ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණ තිබේ.

    ඒ අනුව අද පස්වරුව වන විට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් ගෑස් නෞකා දෙකකට අදාළ ඩොලර් මිලියන 7 ක ගෙවීමක් අද දිනයේ සිදු කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කරයි.

    දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව අද දිනයේත් දිගු ගෑස් පෝලිම්වල සිටින ආකාරයක් දක්නට ලැබිණ. 

    Latest News