ඒ අනුව මැයි 22 සහ මැයි 29 වන ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත්, මැයි 23 සිට ජුනි 01 දක්වා දිනයන්හිදී පස්වරු 6.30 න් පසුව විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
එම දිනවලදී විභාගය නොපවැත්වෙන දහවල් 12.00 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සඳහා පැය 1 යි විනාඩි 45 හේ සිට පැය 2 යි විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.