ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද පැවැත්වෙන්නේ, 43වැනි දිනටයි. ඊයේ රාත්රියේද විවිධ ප්රදේශවලින් පැමිණි ජනතාව උද්ඝෝෂණ භූමියේ රැඳී සිටියා.Twitter