නව ඉන්ධන සීමාවන් පහතින්.
- යතුරුපැදි - රුපියල් 2,500 යි
- ත්‍රිරෝද රථ - රුපියල් 3,000 යි
- මෝටර් රථ, වෑන්, ජීප් - රුපියල් 10,000 යි
- වාණිජ වාහන සඳහා සිමාවක් නොමැත
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
නව ඉන්ධන සීමාවන් පහතින්.