ඒ ඇසෝශියේටඩ් ප්‍රෙස්" ප්රවෘත්ති ඒජන්සිය සමඟ පැවති සාකච්ජාවකදී. අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කර ඇත්තේ, රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියානු තෙල් ආනයනය තහනම් කර ඇති පසුබිමකයි.
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.