රටේ මූල්‍ය තත්වය යහපත් අතට පත්වන තෙක් කෝටා ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා....Twitter