ඉන්ධන සැපයීමට නව ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් දෙකක්; අමාත්‍ය කංචන

ජූනි 16, 2022
  • මෙරටට ඉන්ධන සැපයීමට නව ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් දෙකක් තෝරා ගෙන ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ගුවන් යානා ඉන්ධන සැපයීමට තවත් පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියා. කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා...

    Latest News