දිවි නොතකා, දිවි බේරාගත් හසලක විරුවෝ (වීඩියෝ)

ජූනි 18, 2022
  • දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරාගැනීමට සහලක පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියෙකු සමත්ව තිබෙනවා.

    හසලක වැවේ සොරොව්ව අසළින් එම කාන්තාව ඊයේ (17) වැවට පැන තිබෙනවා. එම අවස්ථාවේ වැව ආසන්නයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි වින්සන් රාජපක්ෂ යන පොලිස් නිලධාරියා දියට පැන එම කාන්තාව බේරාගෙන තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 18 ජූනි 2022 13:40

    Latest News