විදුලි කප්පාදු කාලසීමාව ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත - මහජන උපයෝගිතා කොමිසම (වීඩියෝ)

ජූනි 18, 2022
  • ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත ඉදිරි සතියේ විදුලිය කප්පාදු කරන කාල සීමාව තීරණය කරන බව, මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

    මේ අතර, දිවයින පුරා තවදුරටත් දිගු ඉන්ධන පෝලිම් දැකගත හැකියි.

    Last modified on සෙනසුරාදා, 18 ජූනි 2022 19:44

    Latest News