අද (18) සිට රජයේ පාලන මිලට සහල් "අරලිය" සහල් ව්‍යාපාර අධිපති (වීඩියෝ)

ජූනි 18, 2022
  • අද (18) සිට, රජයේ පාලන මිලට සහල් නිකුත් කරන බව, අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

    පාලන මිලට සහල් නිකුත් කරන ලෙස අනෙකුත් ව්‍යාපාරිකයන්ගෙන් ද ඔහු ඉල්ලා සිටිනවා. කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී, ඩඩ්ලි සිරිසේන මහතා ඒ සම්බන්ධව අදහස් පළ කළා.

    Latest News