ආණ්ඩුව සහ පාර්. සංයුතිය මෙලෙසම තිබියදී ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි; ජ.වි.පෙ...(වීඩියෝ)

ජූනි 19, 2022
  • ආණ්ඩුව සහ පාර්ලිමේන්තු සංයුතිය මෙලෙසම තිබියදී ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බව, ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ පිළිබඳ අදහස් පළ කළා.

    Latest News