අත්‍යවශ්‍ය රාජකාරිවල නිරතවන්නන්ට ඉන්ධන නොලැබීමෙන් සේවා රැසක් අඩාලයි...(වීඩියෝ)

ජූනි 19, 2022
  • අත්‍යවශ්‍ය සේවා සඳහා සහභාගි වන පිරිස් වෙත ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාව හිමි නොවීම නිසා ගැටලු රැසක් පැනනැගී ඇතැයි වාර්තා වනවා.

    එම නිසා සිදුවන්නේ, එම පිරිසෙන් සේවා ලබා ගැනීමට එන ජනතාව අපහසුතාවට පත්වීමයි.

    Latest News