ඕස්ට්‍රේලියානු දූත පිරිස හා ආරක්‍ෂක ලේකම් අතර හමුව...

ජූනි 20, 2022

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු ස්වදේශ සහ සයිබර් ආරක්‍ෂක පිළිබඳ අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය ඇතුළු දූත පිරිස ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිස අද (20) හමුවුණා.

    හමුව සිදුවුණේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී.

    Latest News