ලබන 23 සහ 24 ඉන්ධන නෞකා 2ක් දිවයිනට...(වීඩියෝ)

ජූනි 20, 2022
  • ඉදිරි දින තුනේ දැඩි අවශ්‍යතාවකට හැර පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වල නොසිටින ලෙස විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ඉදිරි දින 10ට ප්‍රමාණවත් ඩීසල් තොග පවතින බවත්, ඔහු ප්‍රකාශ කළා.

    Latest News