අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා.
සිය සංගමයේ යෝජනාවලියට අනුව සියලු පක්ෂවලින් සමන්විත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා පවසනවා.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා.