හුදකලා වූ පාපැදියට දැන් නව ජීවයක්...(වීඩියෝ)

ජූලි 08, 2022
  • නාගරික, ග්‍රාමීය වෙනසකින් තොරව මේ දිනවල පාපැදිය සුලබ දසුනක් වෙමින් පවතිනවා.

    පාපැදි අලුත්වැඩියා කරන ස්ථානවලටත් මේ දිනවල ඇත්තේ, විශාල ඉල්ලුමක්. හුදකලා වී තිබූ එම ස්ථාන දැන් කාර්ය බහුලයි.

    Latest News