අගමැතිතුමාගේ නිවසට ගිනි තැබූ සැකකරුවන් ලබන 20 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට...

ජූලි 10, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    ඒ කොළඹ කොටුව ම‍හේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අනුවයි. ඊයේ රාත්‍රී සිදුවූ ගිනි තැබීමෙන් නිවසට දැඩි හානි සිදුවුණා. සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා....

    Latest News