දිවයින පුරා ගෑස් බෙදාහැරීම ක්‍රියාත්මකයි...

ජූලි 14, 2022

    දිවයින පුරා ගෑස් බෙදාහැරීම ඊයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක බව, ලිට්‍රෝ සමාගම පවසනවා.

    දින කිහිපයක් ඇතුළත දිවයිනේ සමස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලිය හැකි බවයි, එම සමාගම පවසන්නේ.

    Latest News