කොවිඩ් මෙරට ද හිස එසවීමේ අවදානමක්; විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා...(වීඩියෝ)

ජූලි 17, 2022
  • ගෝලීය වශයෙන් කොවිඩ් වසංගතය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බැවින්, මෙරට ද එය හිස එසවීමේ අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

    මාධ්‍යයට අදහස් පළ කරමිනුයි, ඔහු මේ බව කියා සිටියේ.

    Latest News