ඒ අනුව, කොමිෂන් සභාව විසින් නව මිල ගණන් හෙට ප්‍රකාශයට පත් කරන අතර, හෙට (19) මධ්‍යම රාත්‍රී සිට නව ගාස්තු ක්‍රියාත්මක වනු ඇති.
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු ද අඩු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබෙනවා.