පාසල් ආරම්භ කිරීම නැවතත් කල්යයි....

ජූලි 19, 2022

    ලබන 21 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබූ රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම නැවතත් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්....

    Education

    Latest News